පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැඳවමින් මාරවිල – මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
අනතුරින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Related Articles
යෝග අභ්‍යාස පැවැත්වීම ගැන ඉන්දියාව ගිනස් වාර්තාවක් පිහිටුවයි
Posted on Author admin
එකම ස්ථානයකදී පුද්ගලයින් වැඩිම පිරිසක් එක්ව සිදුකළ යෝග අභ්‍යාසය පිිළිබඳව වූ ගිනස් වාර්තාවට හිමිකම් කීමට ඉන්දියාව සමත්වුණා. ඒ, අදට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් රාජස්ථාන් ප්‍රාන්තයේ… Read More
රිය අනතුරුවලට අධික උෂ්ණත්වය බලපා ඇත්දැයි සෞඛ්‍ය අංශ වලට සැක
Posted on Author admin
මේ දිනවල රාත්‍රී කාලයේදී රිය අනතුරු බහුල වීමට හේතුව පවතින අධික උෂ්ණත්වය දැයි සැකයක් මතුවන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. මේ අතර, මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින්… Read More
හිංසාකාරී ලෙස ප්‍රවාහනය කළ එල ගවයින් හා මී ගවයින් 09 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනකු අල්ලයි
Posted on Author admin
හම්බන්තොට පොලිසියේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව අද (25) උදෑසන කරන ලද වැටලීමකදී හම්බන්තොට මරේ පාර ප්‍රදේශයේදී නිතිවිරෝධිව හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මී ගවයින් 05 දෙනෙකු සමග කුඩා… Read More