Gossips

මහවැව බස් රථ අනතුරේ රියදුරු අත්අඩංගුවට – (ඡායාරූප)

පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැඳවමින් මාරවිල – මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
අනතුරින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.