ගම්පොල ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
අද දහවල් මෙම තරුණයින් දෙදෙනා සිය පියා සමඟ මහවැලි ගඟේ දිය නෑමට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගිය 16 සහ 23 හැවිරිදි සහෝදරයන් දෙදෙනා ගම්පොල – ඇත්ගාල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
rn
