Gossips

මහවැලි එච් කලාපය ශූරතාව දිනා ගනී

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට මහවැලි එච් කලාපය අද (16) සමත් වුණා.
එහි අනු ශූරතාව දිනා ගත්තේ වලව කලාපයයි.
ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහවැලි එච් කලාපයේ ටී.ජී. විනෝද් සඳරුවන් නම් කෙරුණු අතර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුණේ වික්ටෝරියා කලාපයේ ෆාතිමා සොෆියායි.