Gossips

මහවැලි අධිකාරියේ 147 කට ජනපති අතින් පත්වීම්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේදි අද (04) සිදුකෙරුණා.
රටේ සංවර්ධන සහ ජනතාවගේ යහපත සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපේක්ෂා කරන අරමුණු ඉටුකර ගැනිමට නව නිලධාරින් කැපවනු ඇති බවට විශ්වාස කරන බවයි එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ.