Gossips

මහරගම රෙදිපිලි වෙළඳසැලක ගින්නක්

මහරගම – පරණ පාර ප්‍රදේශයේ රෙදිපිලිසැලක ඊයේ (22) රාත්‍රී ගින්නක් හට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ පොලිසිය සහ කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬ පවත්වා ඇති බවයි.
ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලිසිය සදහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.