Gossips මහරගම පොලිසිය තුළදී කොස්තාපල්වරයෙක් සියදිවි හානිකරගනී Posted on February 28, 2019 Author admin Comments Off on මහරගම පොලිසිය තුළදී කොස්තාපල්වරයෙක් සියදිවි හානිකරගනී මහරගම පොලිසිය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් සියදිවිහානිකරගෙන තිබෙනවා.සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවිහානිකරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවූ මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.