නගර සභා සභාපතිවරයා හා සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් අකර්මණ්‍යව තිබූ මහරගම නගර සභා සේවාවන් අද (10) සිට යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
නගර සභා සේවකයින් පැවසුවේ සභාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් තමන්ගෙන් සමාව ඇයද සිටි බවයි.
Related Articles
පාන් මිල ගැන තීන්දුවකට බේකරි හිමියන් හෙට රැස්වේ
Posted on Author admin
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ නංවන බවට තිරිගු පිටි නිෂ්පාදන සමාගම් මේ වනතෙක් ලිඛිතව දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ත… Read More
රුපියල් බිලියන 2.7ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Posted on Author admin
උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ප්‍රතිස්ථාපනය, වාහන මිලදී ගැනීම සහ ගම්පෙරලිය ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.7ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. Read More
මැතිවරණයෙන් පසු එන අලුත් ම ගැටලුව ?
Posted on Author admin
සභිකයන් තෝරා ගැනීමට අදාළ ප්‍රායෝගික ගැටළුවලදී පැවති මැතිවරණය සඳහා සංශෝධන සිදුකළ නොහැකි බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නිමා වූ පළාත් පාලන මැතිවරණයට අදාළව දැනට පවත්නා… Read More