Gossips මහරගම නගර සභාවේ සභාපති සේවකයින්ගෙන් සමාව ගනී Posted on September 10, 2018 Author admin Comments Off on මහරගම නගර සභාවේ සභාපති සේවකයින්ගෙන් සමාව ගනී නගර සභා සභාපතිවරයා හා සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් අකර්මණ්‍යව තිබූ මහරගම නගර සභා සේවාවන් අද (10) සිට යථා තත්ත්වයට පත්වී තිබෙනවා.නගර සභා සේවකයින් පැවසුවේ සභාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් තමන්ගෙන් සමාව ඇයද සිටි බවයි.