Gossips

මහරගම කළඹමින් පන්සල පාමුල අද උදේ පුද්ගලයෙක් වෙන් වෙන්නම කපා කොටා ඝාතනය කළ හැටි

මහරගම කළඹමින් පන්සල පාමුල අද උදේ පුද්ගලයෙක් වෙන් වෙන්නම කපා කොටා ඝාතනය කළ හැටි "
මහරගම – ඇරැව්වලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද අලූයම කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.