Gossips මහමැතිවරණය කඩිනමින් අවශ්‍යයි – පා.ම. ඩලස් Posted on November 27, 2018 Author admin Comments Off on මහමැතිවරණය කඩිනමින් අවශ්‍යයි – පා.ම. ඩලස් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අවුල් සහගත තත්ත්වයකට පත් නොකර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.