ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අවුල් සහගත තත්ත්වයකට පත් නොකර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
පෞද්ගලික අංශයටත් 2500කින්, වැටුප් වැඩි කරන්නැයි මැතිසබයට යෝජනා
Posted on Author admin
රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද රුපියල් 2500කින් වැටුප් ඉහළ දැමිය යුතු බවට වන යෝජනාවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. කම්කරු අමාත්‍යාංශය පිළිබද අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී… Read More
ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට
Posted on Author admin
ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 වනවා. මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 වන අතර සුපිරි ඩීසල් ලීටරයක්… Read More
ජාකර්තා නුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්ව තිබෙනවා. බොයිං 737 වර්ගයේ මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ජාකර්තා අගනුවර සිට පංගක්කල් දුපත වෙත… Read More