Gossips මහමැතිවරණය ඉල්ලා, විපක්ෂය නව වසරෙත් මහපාරට Posted on December 25, 2018 Author admin Comments Off on මහමැතිවරණය ඉල්ලා, විපක්ෂය නව වසරෙත් මහපාරට ඉදිරි වසර තුළ ජනතාවට මැතිවරණ දිනා දීමේ අරමුණින් සටන් වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මෙන්ම පාරට බැස විරෝධතා පවත්වමින් මැතිවරණ වෙනුවෙන් සටන් වදින බවයි.