මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව ලකුණින්ම ඉදිරිපත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා.
හොරණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
Related Articles
විදුලිබල මණ්ඩලයේ දූෂණ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් පැය 4ක් ජනාධිපති කොමිසමට ප්‍රකාශයක්
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලයේ වංචා දූෂණ සම්බන්ධයෙන් ඊයේ පැය 4 කට ආසන්න කාලයක් විදුලිබල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ… Read More
ලක්ෂ 16 ක් වටිනා කුරුඳු තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මාතර – වලස්මුල්ල ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 16 කට අධික වටිනාකමකින් යුතු කුරුඳු තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය – අටකොහොන ප්‍රදේශයේ කුරුඳු අලෙවි කරන ස්ථානයකින්… Read More
මන්ත්‍රීවරු අතර ඇතිවූ ගැටුමකින් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
Posted on Author admin
එජාපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. Read More