Gossips මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් – නිදහස් පක්ෂ මහලේකම් Posted on November 12, 2018 Author admin Comments Off on මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් – නිදහස් පක්ෂ මහලේකම් එළඹෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් පුළුල් සන්ධානයකින් තරඟ වදින බව එම පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. ඒ, නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.