Gossips මහමැතිවරණයක් ඉල්ලා රථ පෙළපාලියක් කොළඹ සිට සීනිගමට Posted on December 4, 2018 Author admin Comments Off on මහමැතිවරණයක් ඉල්ලා රථ පෙළපාලියක් කොළඹ සිට සීනිගමට ජනතා පරමාධිපත්‍ය සුරැකීම සදහා වහා මහමැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා විශේෂ රථ පෙළපාලියක් අද කොළඹ සිට සීනිගම දේවාලය දක්වා ගමන් ආරම්භ කළා. කොළඹ – නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අසලින් මෙම රථ පෙළපාලිය අද පස්වරුවේ ගමන් ආරම්භ කළා.