Gossips මහමැතිවරණයකට සූදානම් – එජාපය Posted on November 17, 2018 Author admin Comments Off on මහමැතිවරණයකට සූදානම් – එජාපය රටේ දැනට පවතින නීතිමය සීමාවන් අනුව ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට මුහුණදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී.පෙරේරා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.