Gossips මහමැතිවරණයකට යන්න – ආචාර්ය ගුණදාස අමරසේකර Posted on November 20, 2018 Author admin Comments Off on මහමැතිවරණයකට යන්න – ආචාර්ය ගුණදාස අමරසේකර පවතින වාතාවරණය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යා යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.