මාර්ගයේ ධාවනය කෙරෙන අතරතුර රියදුරන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කිරීමේ නව වැඩපිලිවෙළේ රුධිරය ලබාගැනීමේ ක්‍රමවේදයට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කිරීම පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා.
එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර කියා සිටියේ ඉදිරි වසර තුළ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.