Gossips මහබැංකුව මුදල් නොගෙවන බව බන්දුල කියයි Posted on April 24, 2018 Author admin Comments Off on මහබැංකුව මුදල් නොගෙවන බව බන්දුල කියයි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කල් පිරුණු පසු මුදල් ගෙවීම, ශ්‍රී ලංකා මහබැංකුව පැහැර හැර ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.