Gossips මහනුවර සිද්ධීන් ගැන ජා.නි.පෙන් තවත් හෙළිදරව්වක් Posted on March 11, 2018 Author admin Comments Off on මහනුවර සිද්ධීන් ගැන ජා.නි.පෙන් තවත් හෙළිදරව්වක් මහනුවර ඇතිවූ සිද්ධීන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් සඳහන් කළේ අදාළ සිද්ධීන් කිසියම් ජන කොට්ඨාශයකගේ අවශ්‍යතාවක් මත සිදු නොවූවක් බවයි.