සුළු පිරිසක් සිදුකරන ලද අනුවණ ක්‍රියාවක් නිසා ජාත්‍යන්තරව මෙන්ම, සමාජීය හා ආර්ථික වශයෙන් රටට සිදුවූ හානිය ඉතා බරපතල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලා.
මහනුවර පවතින තත්ත්වය පිලිබදව අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
