මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධි පසුපස සුළු ජන කොටස් රජයෙන් බිඳවීමේ අපේක්ෂාවෙන් පසුවන දේශපාලන පක්ෂයක් සිටින බව, සම කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්රමුඛ අවධානය යොමුවූයේ ද මහනුවර තත්ත්වය පිළිබඳවයි.
Related Articles
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර එල්චැපෝ වරදකරුවෙයි
Posted on Author admin
මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජොයැකිංග් ගුස්මන් හෙවත් එල්චැපෝ නිව්යෝක් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වැරදිකරුවෙකු වී තිබෙනවා. කොකේන් සහ හෙරොයින් ඛෙදා හැරීම, නීතිවිරෝධී… Read More
අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකය ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට… Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100ක තද වැසි
Posted on Author admin
දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරු දෙකෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති… Read More