මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධි පසුපස සුළු ජන කොටස් රජයෙන් බිඳවීමේ අපේක්ෂාවෙන් පසුවන දේශපාලන පක්ෂයක් සිටින බව, සම කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානය යොමුවූයේ ද මහනුවර තත්ත්වය පිළිබඳවයි.
