මහනුවර ඇතිවූ සිදුවීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ වගකීමෙන් වත්මන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ නීතියේ පාලනය යළි ස්ථාපනය කිරීම සදහා වගකිවයුතු සියලු දෙනා කටයුතු කල යුතු බවයි.
Related Articles
තේ දලූ නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප )
Posted on Author admin
බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ තේ දලූ නෙලමින් සිටි වතුකමිකරුවන් පිරිසකට අද (28) උදැසන බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන්… Read More
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ජානිපෙ නායකයා හමුවෙයි
Posted on Author admin
ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් පවා තමන්ට හිමිවිය යුතු මුදල් නිසි පරිදි ගෙවා නොමැති බව, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා. එම තැන්පත්කරුවන්ගේ… Read More
නිදහස් පක්ෂ, මාවනැල්ල ආසන බල මණ්ඩලය උණුසුම් වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතරතුර ඉන් පිටත අද (12) උණුසුම් තත්වයක් ඇති වුණා. ඒ, නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින් දෙදෙනෙකුට… Read More