Gossips මහනුවර සිද්ධිය ගැන නීතිඥ සංගමය කතා කරයි Posted on March 9, 2018 Author admin Comments Off on මහනුවර සිද්ධිය ගැන නීතිඥ සංගමය කතා කරයි මහනුවර ඇතිවූ සිදුවීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ වගකීමෙන් වත්මන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ නීතියේ පාලනය යළි ස්ථාපනය කිරීම සදහා වගකිවයුතු සියලු දෙනා කටයුතු කල යුතු බවයි.