Gossips

මහනුවර සිද්ධියට මුවා වී ආණ්ඩුව අමතක කළ ප්‍රශ්න

මහනුවර ඇතිවූ කළහකාරි සිද්ධියට මුවා වී ආණ්ඩුව රටේ උද්ගතවී තිබූ ප්‍රශ්න සියල්ල අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඇල්පිටිය ප්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකින් අනතුරුවයි.
ඇල්පිටිය, නවදගල ශ්‍රී ශිලාලේඛනාරාමය විහාරස්ථානයේ චෛත්‍යරජාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද (110 පස්වරුවේ සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.