මහනුවර – දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට සම්බන්ධ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.
