Gossips මහනුවර ශ්‍රී ලංගම සේවකයින් වර්ජනයක Posted on September 26, 2018 Author admin Comments Off on මහනුවර ශ්‍රී ලංගම සේවකයින් වර්ජනයක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් අයත් මහනුවර දිස්ත්‍රික්කයේ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, හෙට දිනයෙන් පුරප්පාඩු වන එම මණ්ඩයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ පුරප්පාඩුවට අලූතින් එක්වන නිලධාරියාට විරෝධය පළ කරමින්.