Gossips

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පළමු කුඹල් පෙරහර අද

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 25 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.