මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ද පනවා ඇති අතර, පවතින තත්ත්වය සලකා පාසල් වසා දැමීමට ද පියවර ගත් බවයි අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Related Articles
සංගක්කාර, ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔහු සදහන්… Read More
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා කෑගල්ලේ උද්ඝෝෂණයක්
Posted on Author admin
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයට බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කෑගල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහිදී ප්‍රකාශ කළේ උතුරුමැද… Read More
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක්
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලයිකා මොබයිල් ආයතනයට විකිණීමේ සූදානමක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය චෝදනා කරනවා. කටුනායක ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා. Read More