Gossips මහනුවර – යාපනය මාර්ගයේ අනතුරකින් 36කට තුවාල – (ඡායාරූප) Posted on July 31, 2018 Author admin Comments Off on මහනුවර – යාපනය මාර්ගයේ අනතුරකින් 36කට තුවාල – (ඡායාරූප) මහනුවර – යාපනය – ඒ – 9 මාර්ගයේ මහවෙල – දිඹුල්ගමුව ප්‍රදේශයේ අද උදෑසන බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමයින් 11 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා මාතලේ මහරෝහලට ඇතුළත් කෙරුණා. (ඡායාරූප – ඉන්දික අනුර කුමාර )