මහනුවර – යාපනය – ඒ – 9 මාර්ගයේ මහවෙල – දිඹුල්ගමුව ප්‍රදේශයේ අද උදෑසන බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමයින් 11 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා මාතලේ මහරෝහලට ඇතුළත් කෙරුණා.
(ඡායාරූප – ඉන්දික අනුර කුමාර )
Related Articles
පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර ගැන අජිත් ප්‍රසන්නගෙන් අනාවරණයක්
Posted on Author admin
පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර පසුපස හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතේ සිටි එකම කණ්ඩායමක් සිටි බවට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. අද කොළඹ පැවති ප්රවෘත්ති… Read More
නොදන්වා විදුලිය කැපීම ගැන, උපයෝගිතා කොමිසම වාර්තාවක් කැඳවයි – මාධ්‍ය ප්‍රකාශකත් ඉල්ලා අස්වේ
Posted on Author admin
මහජනතාව දැනුවත් කිරීමකින් තොරව විදුලිය විසන්ධි කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව, සිදුවූ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලය දැනුවත්… Read More
රිය අනතුරකින් පසු පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී
Posted on Author admin
රිය අනතුරක් හේතුවෙන් අනුරාධපුර – පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. පුලියන්කුලම රජයේ වැඩිහිටි නිවාසය ඉදිරිපිටදී ඊයේ යුද හමුදා කැබ් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී… Read More