Gossips මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් Posted on January 8, 2019 Author admin Comments Off on මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි. ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති අතර, ඒ අතර කුඩා ළමයින් ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.