මහනුවර – යටිනුවර වීථියේ පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි.
ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති අතර, ඒ අතර කුඩා ළමයින් ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
මියගිය රග්බි ක්‍රීඩකයින් දෙදෙනා ගැන තීරණය අද
Posted on Author admin
සුහද රග්බි තරගයකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතන්‍යයේ රග්බි කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු හදිසි ශ්වසන ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ සදහා ඔවුන්ගේ… Read More
ත්‍රීරෝද රථ සංගම් අධිකරණයට
Posted on Author admin
මීටර් සවි කර නොමැති සහ ගමනාන්තය වෙනුවෙන් බිල්පතක් ලබා නොදෙන ත්‍රීරෝද රථ රියදුරන් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවට පවතින නිතියට එරෙහිව අධිකරණට යාමට ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද… Read More
අලි වැටකට එරෙහිව ලූණුගම්වෙහෙර වැසියන් වීථි බසී
Posted on Author admin
තම වගා බිම් ඔස්සේ රජය ඉදිකරන අලි වැටට විරෝධය දක්වමින් ලූණුගම්වෙහෙර – දෙවුරම්වෙහෙර ප්‍රදේශයේ ගම්මාන 4 ක ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් ආරම්භ කළා. මාතර – වැල්ලවාය ප්‍රධාන මාර්ගය දෙවුරම්වෙහෙර 70 කණුව… Read More