මහනුවර – මහියංගනය මාර්ගය හසලක පාලම් හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ගම්වාසීන් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.
හසලක – රන්දෙණිගල මාර්ගය පිලිසකර කර දෙන ලෙස බලකරමිනුයි ඔවුන් මෙම විරෝධතාව අද පෙරවරුවේ ආරම්භ කළේ.
