Gossips

මහනුවර පාසල් සිසුන්ට දැනුම්දීමක්

මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසැල් ලබන සඳුදා (12) යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පැවති තත්වය හේතුවෙනුයි පසුගිය දින කිහිපයේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමට තීරණය කෙරුනේ.
එමෙන්ම මහනුවර පාසල් මහා ක්‍රිකට් තරගාවලි කිහිපයක් ද දින නියමයක් නොමැතිව කල් දමනු ලැබුවා.