Gossips

මහනුවර පාසල් යළි ඇරෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමඟ දින නියමක් නොමැතිව වසා දැමුණු පාසල් හෙට (12) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
පැවති තත්වය හමුවේ පසුගිය 07 වන දා සිට දින නියමයක් නොමැතිව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.