මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමඟ දින නියමක් නොමැතිව වසා දැමුණු පාසල් හෙට (12) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
පැවති තත්වය හමුවේ පසුගිය 07 වන දා සිට දින නියමයක් නොමැතිව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.
Related Articles
ඉන්ධන මිල සූත්‍රය දිගටම, මිල තීරණයට සංස්ථාවට බලයක් නැහැ, රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා කියයි
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළා. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය… Read More
ඥානසාර හිමියන්ගෙන් අභියාචනා පෙත්සමක්
Posted on Author admin
තමන්ට එරෙහිව ලබාදුන් වසර 6 ක සිරදඩුවම අහෝසි කරන ලෙස ඉල්ලමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබෙනවා. එය මේ මස… Read More
ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අදයි
Posted on Author admin
තලේබාන් ප්‍රහාරවල අවදානම මධ්‍යයේ ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අද පැවැත්වෙනවා. ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ ආසන 250ක් සඳහා අපේක්ෂකයන් 2450ක් පමණ තරඟ වදින අතර ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 8.8ක්…. Read More