මහනුවර – ඩී.එස්. සේනානායක විද්‍යාල භූමියට අයත් කොටසක් කලාප කාර්යාලයට පවරා ගැනීමට කටයුතු කරන බවට චෝදනා කරමින් එම පාසලේ ආදි ශිෂ්‍යයින් සහ දෙමව්පියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිතර වනවා.
විරෝධතාව හේතුවෙන් මහනුවර නගරයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
අධ්‍යාපන අමාත්‍ය ධුරය ඌව මහඇමතිට දීමට එරෙහිව උද්ඝෝෂණ
Posted on Author admin
ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට නැවත පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ලබන 23 වනදායින් පසු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරුසේවා සංගමය ප්‍රකාශ කළා. බදුල්ල දෙමළ… Read More
අපරාධකරුවන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනීසිටීමට ඉඩදීම බරපතල ගැටළුවක් – මැතිවරණ කොමසාරිස්
Posted on Author admin
අපරාධ වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ ලබාදීම මත්ද්‍රව්‍ය උවදුරට වඩා බරපතල ගැටළුවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු… Read More
සාකච්ඡා අසාර්ථකයි වර්ජනය ස්ථීරයි
Posted on Author admin
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවති සාකච්ඡාවේදී විසඳුමක් නොලැබීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ වර්ජනය ඒ ආකාරයෙන්ම පවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය ප්‍රකාශ… Read More