මහනුවර – ඩී.එස්. සේනානායක විද්‍යාල භූමියට අයත් කොටසක් කලාප කාර්යාලයට පවරා ගැනීමට කටයුතු කරන බවට චෝදනා කරමින් එම පාසලේ ආදි ශිෂ්‍යයින් සහ දෙමව්පියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිතර වනවා.
විරෝධතාව හේතුවෙන් මහනුවර නගරයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
