Gossips

මහනුවර නගරයේ පවත්වාගෙන ගිය මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවෙයි

මහනුවර නගරයේ පවත්වාගෙන ගිය මත්පෙති අලෙවි කිරීමේ ජාවරමක් පිළිබදව තොරතුරු හෙළි වී තිබෙනවා.
එය මෙහෙය වූ පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර දිසා දූෂණ මර්දන අංශය සිදුකළ වැටලීමකදියි.
මොහු සතුව තිබූ ට්‍රැමඩෝල් මත්පෙති 542ක් සහ ගබ්සා පෙති 865ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
37 හැවිරිදි සැකකරු මහනුවර – තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.