මහනුවර නගරයට ආසන්නයේ නිවසක රැදී සිටියදී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පොලීසියට ලද තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් වැලිකන්ද, කතරගම සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
