Gossips

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

මහනුවර දිස්ත්‍රික්කයේ සියලූම පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිවයි වෛද්‍යවරුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.