මහනුවර දිස්ත්‍රික්කයේ සියලූම පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිවයි වෛද්‍යවරුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.
Related Articles
දුප්පත් රටවල ළදරු මරණ තවමත් ඉහළ මට්ටමක
Posted on Author admin
ලොව දුප්පත්ම රටවල උපදින දරුවන් වයස අවුරුදු 5 සම්පූර්ණ වීමට පෙර මියයාමේ අවදානම ධනවත් රටවල එම අනුපාතය මෙන් 50 ගුණය ඉක්මවන බව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. පසුගිය වසර 25 ක කාලය තුළ ළමා සෞඛ්‍ය පිළිබද… Read More
ඉදිරි දේශපාලනය ගැන හිටපු ජනපති මහින්ද අද සිදුකළ විශේෂ ප්‍රකාශය මෙන්න
Posted on Author admin
ඉදිරි දේශපාලනය ගැන හිටපු ජනපති මහින්ද අද සිදුකළ විශේෂ ප්‍රකාශය මෙන්න ඉදිරි දේශපාලනය ගැන මහින්ද සහ ගෝඨාභය කතාකරයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් ඉදිරි… Read More
බෙදීමක් නැහැ – වේදිකාවේ අසුන් ගත් එස්.බී. කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්රජාතන්ත්රවාදී පක්ෂයක් බවට පත් කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ… Read More