මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු සමග 10 ක් අත්අඩංගුවට මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.මෙම ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදාන පතිරණගේ අජිත් ජීවන් වීරසිංහ බවත් අනිත් ප්‍රධාන සැකකරු සුරේද සුරවිර බවත් අත්අඩංගුවට ගත්තවුන් අතර මේ දෙදෙනාද සිටින බවද වාර්තාවේ.මෙම සැකකරුවන් දිගන හා පූජාපිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකුම මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය සැලසුම් කළ ආකාරය ගැන අනාවරණය වෙමින් පවතින බවත්, එම තොරතුරු අනුව මීට සම්බන්ධ සෙසු සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන් කරයි.මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීහ.ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පරීක්ෂණ ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගත් බවත් ගුණසේකර මහතා පවසයි.
Related Articles
ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට
ශ්‍රී ලංකාන් ගුවන් සමාගම රැකගැනීමෙන් අරමුණෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සේවා නියමු සංසදය, ගුවන්යානා කාර්මික ශිල්පි සංසදය, ගුවන් යානා ඉංජිනේරු අංශය, අභ්‍යන්තර ගුවන් සේවා සත්කාරක සේවා සංගමය සහ ශ්‍රී ලංකන් විධායක සංගමය එක්ව කටයුතු කිරිම වෙනුවෙන් ඊයේ (23) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. පැවති ආණ්ඩු සමයේ ශ්‍රී […]
The post ශ්‍රී ලංකන් රැක ගැනීමට වෘත්තිය සමිති රැසක් එක පෙරමුණකට appeared first on Lankatruth.
Related posts:මිහින් ලංකා, ශ්‍රී ලංකන් යටතට
ශ්‍රී ලංකන් මත්තලින් යයි
ශ්‍රී ලංකන් වැඩිම ඉල්ලුමට විකිණිමට යයි
ශ්‍රී ලංකන් ඉන්ධන බිලත් ජනතාවගේ මල්ලටම
බැඳුම්කර කොමිසමට පසු ශ්‍රී ලංකන්, මිහින් ලංකා කොමිසමක්
ශ්‍රී ලංකන් ගිලපු හැටි මෙන්න
වෘත්තිය සමිති සටනට මුල පුරයි
වහාම ඉන්ධන මිල අඩුකරනු – වෘත්තිය සමිති සන්ධානය
Cartoon
The post Cartoon appeared first on Lankatruth.
Related posts:පිලිපීනියේ වෙඩිතැබීමෙන් 34ක් ජීවිතක්ෂයට
බැඳුම්කර විවාදය ඇරඹේ…
සිරියානු හමුදා ඇලෙප්පෝ මුදා ගනී
විමල් වීරවංස අධිකරණයට
උමාඔය ව්‍යාපෘතියේ විනාශය උග්‍ර වේ – බන්ඩරවෙල, ඇල්ල විනාශවූ කලාපය අවධානම් කලාපයක් ලෙස නම් කරනු!
මන්ත්‍රී වාහන බලපත්‍රය ජාවාරමක් – ජවිපෙ
වෙනිසියුලාවේ නව ව්‍යවස්ථා සභාවට පක්ෂව ප්‍රබල ජනමතයක්!
ඇවන්ගාඩ් නැව රජයට මුදාහරියි
ඇමති මණ්ඩල සංශෝධනය හෙට
දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ. එක්සත් […]
The post ඇමති මණ්ඩල සංශෝධනය හෙට appeared first on Lankatruth.
Related posts:ඇමති මණ්ඩල සංශෝධනය මෙන්න – මාරපනට යළිත් ඇමති ධුරයක්
ඇමති මණ්ඩල සංශෝධනය සඳුදා
ඇමති මණ්ඩල සංශෝධනය සෙනග ගෙන්වා ගැනීමේ රැවටිල්ලක්
ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර?
නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනය සිදුවෙයි – එරාන්, හර්ශ දිවුරයි
Audio: විදුලි බිල සංශෝධනය අයුක්තිසහගතයි – හිටපු විදුලි ඇමති
විදුලිබල මණ්ඩල සේවක උද්ඝෝෂණය අද
ආයුර්වේද කාර්ය මණ්ඩල වර්ජනයක්