Gossips

මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න – මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි

මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.