Gossips

මහනුවර – ඇසළ පෙරහර සමයේ විකුණන්න ගෙන ආ මත්කුඩු පැකට් 173 ක් අත්අඩංගුවට

මහනුවර ඇසළ පෙරහර සමයේ එහි පැමිණෙන විදේශිකයින්ට අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබූ මත්කුඩු පැකට් 173 ක් සමඟීන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ ප්‍රදේශයේ සිට අදාළ මත්කුඩු තොගය රැගෙනවිත් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඉදිරි දින කිහිපය තුළදී ද මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිිමින් විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.