මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයේ කප් සිටුවීම අද උදෑසන 6.02 ට යෙදුනු සුබ මොහොතින් සිදු කෙරුණා.
අද සිට දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු මස 16 වනදා මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහර මහනුවර නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
