පසුගියදා මහනුවර ඇතිවූ උණුසුම් තත්වයේදී ආගමික ස්ථානවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සෙබළුන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
දුම්රිය වර්ජනය නිසා ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
Posted on Author admin
විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ඉල්ලිමක් කර තිබෙනවා. ඒ පවතින දුම්රිය වර්ජනය හේතුවෙන්. එමෙන්ම වර්ජනය අවසන් වනතෙක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු… Read More
වියානි ඇළට පෙරලුණු ජීප් රථයේ සිට අතුරුදන්වූ උපකාරක පංති ගුරුවරයා හමුවෙයි
Posted on Author admin
මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදී වියානි ඇළට පෙරලුණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව සිටි උපකාරක පංති ගුරුවරයා අද (28) මහියංගනය පොලිසියට භාර වී තිබෙනවා. බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින්… Read More
රාවතාවත්තේ නිවසකින් ඇල්ලූ හෙරොයින් තොගයේ බර කිලෝ 177කට වැඩි බව අනාවරණය වෙයි
Posted on Author admin
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම්… Read More