Gossips

මහනුවර ඇතිවූ සිද්ධියට හමුදා සෙබළුන් දෙදෙනක් අත්අඩංගුවට

පසුගියදා මහනුවර ඇතිවූ උණුසුම් තත්වයේදී ආගමික ස්ථානවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සෙබළුන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.