මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පවතින තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයට ගොස් තිබුනා.
එහිදී ආගමික නායකයන් මෙන්ම ආරක්ෂක අංශ බලධාරීන් සමග සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ.
Related Articles
දහස් සංඛ්‍යාත ජනතා සුබපැතුම් මැද, හිරු සුපර් ඩාන්සර් කිරුළ දිනූ, තිනේෂිකා නිසල්යා උපන්ගමට
Posted on Author admin
පුංචි නැට්ටුවන් පිරිවරා ගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය, හිරු සුපර් ඩාන්සර් තරගයේ කිරුළ දිනා ගත් තිනේෂිකා නිසල්යා දහස් සංඛ්‍යාත ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ අද… Read More
ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල පාසලක් දින දෙකකට වැසේ
Posted on Author admin
ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල – උමයිසරා මධ්‍ය මහා විද්‍යාලය දින දෙකකට වසා දමා තිබෙනවා. බේරුවල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ සිසුවා මියයෑම සහ සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීම… Read More
මාලිංගගේ නොදුටු නිපන්දුවෙන් කෝලි උදහස් වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය ලැබීමෙන් පසු අයි.පී.එල්. තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක ලසිත් මාලිංග මුම්බායි පිළ නියෝජනය කරමින් පළමු තරඟයට ඊයේ සහභාගි වුණා. බැංගලෝර්… Read More