Gossips

මහනුවර ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනපතිගෙන් උපදෙස් (ඡායාරූප)

මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව ඉහළ නංවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පවතින තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයට ගොස් තිබුනා.
එහිදී ආගමික නායකයන් මෙන්ම ආරක්ෂක අංශ බලධාරීන් සමග සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ.