ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
Related Articles
වමේ පුළුල් පෙරමුණකට සන්ධාන – නිදහස් පක්ෂ කමිටුවක්
Posted on Author admin
වාමාංශික ප්රගතිශීලී බලවේග සියල්ල ඒකරාශී කරගත් නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂවලට අද දැනුම්දුන් බව පාර්ලිමේන්තු… Read More
හමුදාවට පොලිස් බලතල ලබාදීමට සුමන්දිරන්ගේ විරෝධය
Posted on Author admin
හමුදාවට පොලිස් බලතල ලබාදීමට තමන් කිසිසේත් එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ යාපනයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට… Read More
මත්ද්‍රව්‍ය සමඟ වේයන්ගොඩදී වැටලූ ෆේස්බුක් සාදය
Posted on Author admin
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒකාරාශී වී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයක් ඊයේ (26) වේයන්ගොඩ පොලිසිය වටලා අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් හැට දෙදෙනාගෙන් 08 දෙනෙකු අද (27) අත්තනගල්ල වැඩ… Read More