Gossips

මහනුවරින් සහ අරණායකින් ආ විරෝධය

පළාත් පාලන මැතිවරණයේන් තේරී පත් වු සභිකයින්ගේ නාම ලේඛන සකස් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අද (18) මහනුවර හා අරණායක ප්‍රදේශවලදි විරෝධතා දෙකක් පැවැත්වුණා.
මහනුවර නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ අපේක්ෂකයින් අද (18) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවත්වුවා.