පළාත් පාලන මැතිවරණයේන් තේරී පත් වු සභිකයින්ගේ නාම ලේඛන සකස් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අද (18) මහනුවර හා අරණායක ප්‍රදේශවලදි විරෝධතා දෙකක් පැවැත්වුණා.
මහනුවර නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ අපේක්ෂකයින් අද (18) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවත්වුවා.
Related Articles
රන් බිස්කට් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගමන් මළුවල සගවා මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැටලක්ෂ 50,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සමගින් පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ… Read More
ආවා කල්ලියේ නායකයාගේ නිවසට ප්‍රහාරයක් (ඡායාරූප)
Posted on Author admin
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන අශෝක් කුමාර් හෙවත් අශෝකන්ගේ නිවසට සහ තවත් නිවාස 4කට යතුරු පැදි 04කින් පැමිණී පිරිසක් ඊයේ පස්වරුවේ පහරදී පලා ගොස් තිබෙනවා. මුහුණු ආවරණය… Read More
කෝටි ගණනක කුඩු මුල්ලේරියාවේදී අල්ලයි
Posted on Author admin
රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව – ගල්වාන හන්දියේදී පොලීසිය ඊයේ අත්අඩංගුවට… Read More