මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු මහනුවර – හන්තාන කන්ද ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ඨාශය ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28ත් 33ත් අතර වයස්වල පසුවන නිට්ඹුව, ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.
ඔවුන් සතුව තිබී පිස්තෝලයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
