පලාත් පාලන මැතිවරණයේ අද උදෑසන 07 සිට මේ දක්වා (12.00) ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ගම්පහ 30%, අම්පාර 25%, අනුරාධපුරය 20%, මාතලේ 20%ක් හා බදුල්ල 40%, මොණරාගල 25%, නුවරඑළිය 20% ලෙස එම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දක්වා ඇත. එමෙන්ම වව්නියාව 45%, කෑගල්ල 30%, රත්නපුරය 30%, කිලිනොච්චිය 25%, ත්‍රිකුණාමලය 50%, මහ නුවර […]
The post පුංචි ජන්දයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය. appeared first on Lankatruth.
Related posts:ඡන්දය ප්‍රකාශ කිරීම ප.ව 4.00ට අවසන් – ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
පුංචි ජන්දයේ ප්‍රතිඵල දෙවිදිහකට
මැතිවරණයට ජනතා උනන්දුව ඉහළයි – පස්වරු දෙකට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත
මෙතෙක් ප්‍රකාශිත දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵල – ජවිපෙ කැපී පෙනෙන වෙනසක්
උතුරේ පුංචි ඡන්ද පැවැත්වීමට වාරණයක්!
පුංචි ඡන්ද තහනම් නියෝගය 30 කැඳවන්න නීතිපතිගෙන් මෝසමක්
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පුංචි ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ඇරඹේ
පුංචි ඡන්ද පනත් කෙටුම්පත් තුනට කතානායක අත්සන් තබයි
ඊයෙ අප පල කල ප්‍රවෘත්තියෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු විසින් අපට ඉතා දිගු ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඔබගේ දැන ගැනීම උදෙසා එම ලිපිය එලෙසම පළ කිරීමට අප කටයුතු කරමු. කතෘතුමා වෙත, මචං උඹලා ඊයේ ඇත්තම ලියලා තිබ්බා අපේ මැයි රැළිය ගැන. ඒකට බොහොම ස්තුතියි. එතන ගියපු ඒවා තනිකර බැසිල් ගේ ප්ලෑන්.පොඩි දෙයක් නිවැරදි […]
ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) සභාපති මන්ඩලයේ 2018 වසර සදහා පවත්වන රැස්වීම පසුගිය පෙබරවාරි 26 හා 27 දෙදින ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වන ලදී. එකී සභාපති මන්ඩලය ලොව රටවල් 40ක වෘත්තීය සමිති නයකයින් 40 දෙනෙකුගෙන් සමන්විත වේ. එකී 40කින් සමන්විත නායකත්ව මන්ඩලයේ එක් සාමාජිකයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක […]
The post ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩල සැසියට ජානක අධිකාරී ඉරානයට appeared first on Lankatruth.
Related posts:ජානක අධිකාරී කියුබාවට
ප්‍රීමා නඩුවෙන් සේවකයන්ට ජය – නීතීඥ ජානක අධිකාරී
රොෂේන් ඝාතකයන්ගේ අරමුණ ඉටුවෙන්න දෙන්නේ නැහැ – ජානක අධිකාරී
ජාත්‍යන්තර වැඩකරන ජනතා බලයක් ගොඩනැගිය යුතුයි – ජානක අධිකාරී
ලෝක වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ආසියා ෆැසිපික් කාලපයේ සමුළුව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයින් ඉන්දියාවට
WFTU සභාපති මණ්ඩලයට ලංකාවෙන් ජානක අධිකාරි පත්කරයි
විදුලියේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ
සේවක විරෝධතාවයෙන් විදුලි බල මණ්ඩල සභාපති කාර්යාලයේ සිරවෙයි