Politics Sri Lanka

මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය

මහනුවරට රෑ 8 සිට යළි ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද රාත්‍රී 8 සිට යළි ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ අනුව එය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් ඇඳිරි නීතිය මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට බල නොපැවැත්වෙන බවයි මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.