Politics Sri Lanka

මහනුවරට යළිත් ඇදිරි නීතිය

මහනුවරට යළිත් ඇදිරි නීතිය

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව අද (06) රාත්‍රී 8.00 සිට හෙට (07) උදෑසන 6.00 දක්වා මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසයි.