මහනුවරට ඇදිරි නීතිය මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.හෙට(06) පෙරවරු 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Related Articles
විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට
රාජාංගනය වැවෙන් ජලය ලබාගෙන පානීය ජල ව්‍යාපෘතියක් සිදු කිරීමට ඇති සූදානමට විරෝධය දක්වමින් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ඊයේ (28) සිදු කළ විරෝධතාවය සංවිධානය කිරිමේ චෝදනාවට එම ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා අද (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 57 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති. […]
The post විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට appeared first on Lankatruth.
Related posts:ඩුබායිහි සේවයේ නියුතු ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකුට සිරදඩුවම්
කොරියාවේ සේවයේ නියුතු වූවන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අනුර දිසානායකගෙන් ඩිලාන්ට ප්‍රශ්නයක්
සරත් මනමේන්ද්‍ර අත් අඩංගුවට
රු. කෝටි 1.5ක කුඩු සමග දෙදෙනෙකු අත් අඩංගුවට
ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගත්තේ නැහැ – Navy
ඊශ්‍රායලයේ හිතුවක්කාරී ක්‍රියාවලට එ.ජා. සංවිධානයේ විරෝධය!
ලොව විශාලතම තරුණ සංවිධානයේ නායකයන් ලංකාවට පැමිණෙයි
“එතෙර අපි” සංවිධානයේ දකුණු කොරියානු මහ සභාව කැඳවයි
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි
බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. විවාදය පස්වරු 4.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු පෙබරවාරි 20 සහ 21 යන දින දෙකේ මේ පිළිබඳ තවදුරටත් විවාදය පැවැත්වීමට නියමිතය. කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා […]
The post බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි appeared first on Lankatruth.
Related posts:අධිවේගී මාර්ග ඉදිකිරීම් දූෂණ වංචා විවාදය ඇරඹේ
බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසමේ අවසන් වාර්තාව ජනවාරි දෙක ජනපති අතට
බැඳුම්කර විවාදය 06 වනදා
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පාර්ළිමේන්තුවට නොදීමට ජනාධිපති තීරණය කරලා
බරපතල වංචා පිළිබඳ තවත් වාර්තා තුනක් ජනාධිපති අතට
බැඳුම්කර, බරපතල වංචා විවාදය 06, 20, 21 පැවැත්වීමට තීන්දු කරයි
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ජනපතිට දන්වයි
කෙසෙල්වත්තෙන් හමුවු හිස ‘කොස් මල්ලීගේ’
කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී යන අයගේ බවට හදුනාගෙන තිබේ. කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ හිස කොටසක් ඊයේ (07) පෙරවරුවේ පොලීසිය විසින් සෙයාගනු ලැබීය. ඊයේ මෙම හිස කොටස කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසින් සොයාගැනීමෙන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවේ. මෙම ඝාතනය […]
The post කෙසෙල්වත්තෙන් හමුවු හිස ‘කොස් මල්ලීගේ’ appeared first on Lankatruth.
Related posts:කොස් ගෙඩි දෙකකට එස්.පී. උසාවි යයි
කොස් කඩන්නයි, පොල් අහුලන්නයි හමුදාවෙන් ගන්නලු