Gossips මහනායක ස්වාමීන්වහන්සේලා පෙරට ආ යුතුයි – පැවිදි හඩ කියයි Posted on August 9, 2018 Author admin Comments Off on මහනායක ස්වාමීන්වහන්සේලා පෙරට ආ යුතුයි – පැවිදි හඩ කියයි රට විනාශවීමට පෙර භික්ෂූන්වහන්සේලාට එරෙහිව ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නැවැත්වීමට මහනායක ස්වාමීන්වහන්සේලා පෙරට ආ යුතු බව පැවිදි හඩ සංවිධානය පවසනවා.නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පලකළා.