දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) සංකේත වර්ජනයක නිරතවනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් නව තනතුරක් ඇති කර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධීක්ෂණයට පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය දියත් කරන බවයි.
Related Articles
මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු… Read More
දියවැළකට හසුවූ සිව්දෙනෙකු බේරා ගැනේ
Posted on Author admin
ත්‍රිකුණාමලය – සංඝමිත්තා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි සිව් දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඊයේ (15) දහවල් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කෝනේෂ්වරන් කෝවිලේ තෛපොංගල් උත්සවය නිමිත්තෙන්… Read More
ඇඹිලිපිටිය රෝහලේ සුව සේවකයින් විරෝධතාවක
Posted on Author admin
ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට එහි සුව සේවකයින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඒ, රෝහල තුල පවතින සේවක හිඟයට විසඳුමක් ලබාදීමට බලධාරින් මේ වනවිටත් කටයුතු කර නොමැති බව පවසමින්. Read More