ජනතාවට සේවය කිරීම සඳහා ඇමතිකම් අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ඇමරිකානු ජනපතිවරණයට මැදිහත්වී යැයි, රුසියානුවන්ට අධිචෝදනා
Posted on Author admin
2016 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා බලපෑම් කිරීමට මැදිහත් වූ බවට රුසියානුවන් 13 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. එලෙස අධිචෝදනා ගොනු කර ඇත්තේ ඇමරිකානු එෆ්.බී.අයි. මධ්‍යම ඔත්තු සේවාව සිදුකළ පරීක්ෂණයකින්… Read More
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය මාතරට
Posted on Author admin
අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලය සිය දෙවන හමුව අනිද්දා මාතරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එහි පළමු හමුව පසුගිය 12 වනදා මන්නාරමේදී පැවති අතර, එහිදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී… Read More
මියන්මාරයේ රාජ්‍ය රහස් හෙළි කළැයි රොයිටර් මාධ්‍යවේදීන්ට සත්වස් සිරදඬුවම්
Posted on Author admin
මියන්මාර හමුදාවලින් පීඩාවට ලක්වන බවට සැලකෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව වාර්තාකරණයේ නියැලූණු රොයිටර් මාධ්‍යවේදින් දෙදෙනෙකුට එරට අධිකරණය මගින් අද සත්වසරක සිරදඬුවම් නියම කළා. 32 හැවිරිදි… Read More